හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් සමන් ඒකනායක හෙට (05) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් භාවිත කරමින් සිදුකළ බව කියන විදෙස් සංචාරයක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාලවයි.
ඊට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම්රිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.








Leave a Reply