හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි.
මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.
Leave a Reply