Loading...

හිටපු ඇමති කාංචන නැවතත් පාර්ලිමේන්තුවට?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තුව පිළිබඳව වන අවසන් තීන්දුව හෙට (06) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවයි.

ඊයේ (04) පස්වරුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *