Loading...

ධීවර මරණ ගණන තවත් ඉහළට

මත්පැන් බවට සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධිවරයින් 6 දෙනෙක් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියා සිටියේ සිද්ධියෙන් මේ වන විට ධීවරයින් ගණන 5කි.

ඩෙවොන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි දෙදෙනෙක් අද (30) සිංගප්පුරුව වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගෙන තිබුණා.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියා සිටියේ ඉන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *