මත්පැන් බවට සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධිවරයින් 6 දෙනෙක් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියා සිටියේ සිද්ධියෙන් මේ වන විට ධීවරයින් ගණන 5කි.
ඩෙවොන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි දෙදෙනෙක් අද (30) සිංගප්පුරුව වෙළෙඳ නෞකාවක් මඟින් බේරාගෙන තිබුණා.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියා සිටියේ ඉන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි.
Leave a Reply