Loading...

ජනපති කාර්යාලයේ ගුවන් හමුදා රියකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබලෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් ගව වෙල්ලාලි පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙක් සහ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබී වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක්, ප්ලේන්ට් රිමුව බෝතල් තුනක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *