Loading...

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමයි

ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (16) පස්වරු 6 සිට හෙට (17) පෙරවරු 6 දක්වා වසා දමා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ඇදහැලෙන අධික වර්ෂාව සමඟ මාර්ගයට විශාල පස්කදු ගල් පර්වත කඩා වැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර දැනට විකල්ප මාර්ගය ලෙස ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල හපුතලේ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය රියදුන් වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *