අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට Smartphone, Computers, Monitors, Memory cards ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඇතුළත් වන බවයි.
අදාළ උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත කිරීම හේතුවෙන් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
Leave a Reply