Loading...

පාස්කු ප්‍රහාරය පිළිබඳව සැකපිට රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු CID අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වීමේ සිදුවීමට අදාළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් වන චෝදනා හේතුවෙන් මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *