Loading...

චාමර සම්පත් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබෙනවා.

මේ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

නඩු තුනක් පිළිබඳව පසුගිය 27 වනදා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව ඔහුව අද (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *