World
Welcome to our global news section, where you will find the most recent breaking news and updates worldwide. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information about the most important news events happening worldwide. We cover everything from politics, business, and technology to science, health, and lifestyle. Keep abreast of current international affairs, conflicts, and crisis developments.
-

ඉරාන යුද්ධයට සටන් විරාමයක්?
එම සටන් විරාමය අද (06) දින සිට ආරම්භ වීමේ අවස්ථාවක් ද ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.
-

ලෝක වාර්තාවක් අලුත් කරපු ඉරානයේ අන්තර්ජාල විසන්ධිය
මෙම තත්ත්වය සමඟ ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පුර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා.
-

රුසියාවේ ප්‍රහාරයකින් යුක්රේනයේ පුද්ගලයින් 5 දෙනෙක් මරුට
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
-

ඉරානයට තියෙන්නේ තව පැය 48යි – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඒ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබාදුන් බවද එම සටහනෙන් පෙන්වා දෙනවා.
-

සඳට ගිය ගඟනගාමීන් ලබාගත් පෘථිවියේ නවතම ඡායාරූපය
යානයේ ගමන් කරන ගඟනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ වී තිබුණා.
-

ට්‍රම්ප්ගෙන් ඉරානයට දරුණු අනතුරු ඇඟවීමක්
ඔහු එම සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව වන බවයි.
-

ඔරියන් යානයේ අලුත්ම තත්ත්වය ගැන තොරතුරු මෙන්න
මෙය වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන මිනිස් මෙහෙයුම ලෙස සැලකෙනවා.
-

ඉරානය සාකච්ඡාවලට එන්නේ නැත්නම් වෙන දේ ගැන ට්‍රම්ප් හෙළි කරයි
එම කාර්යය නිමා කිරීමට ඉතා සුළු කාලයක් යන බවද ට්‍රම්ප් සඳහන් කරනවා.
-

ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
මේ අතර නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් ඇති වූ භූමිකම්පාවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
-

කටාර් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නෞකාවකට ප්‍රහාරයක්
නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමක් වැනි කිසිඳු පාරිසරික හානියක් සිදුව නොමැති බව බලධාරීන් පවසනවා.
-

රුසියා ගුවන් හමුදාවේ යානයක් කඩා වැටී පුද්ගලයින් 29ක් මරුට
ඊයේ (31) දිනයේ දී මොස්කව් වේලාවෙන් සවස 6ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
-

කුවේටයේ තෙල් නෞකාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේටය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානියක් සිදුව ඇති බවයි.
-

මැදපෙරදිග අමෙරිකානු ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවාස ඉලක්ක කරන ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
-

ඉරානයට ගොඩබිම් ප්‍රහාරයකට පෙන්ටගනයේ සුදානමක්?
විදෙස් මාධ්‍යවල මීට පෙර වාර්තා වුණේ මැරීන් භටයින් 10000ක් පමණ මැදපෙරදිග කලාපය බලා ගොස් ඇති බවයි.
-

සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
ඔවුන්ගෙන් 273 දෙනෙක් නැවත රාජකාරි අරඹා ඇති අතර තව සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමිව ඇති බව වාර්තා වනවා.
-

IRGC විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
බහාලුම් නැව් තුනක් අවසර ලත් යාත්‍රා සඳහා නම් කරන ලද කොරිඩෝව දෙසට යාමට උත්සාහ කර තිබෙනවා.
-

අමෙරිකාවෙන් මැරීන් සෙබළුන් 1000ක් මැදපෙරදිග කලාපයට
Wall Street Journal පුවත්පත වාර්තා කරන්නේ ටෙහෙරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි අමෙරිකානු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබිය දී ඔහුට තවත් හමුදාමය විකල්ප ලබාදීම සඳහා මෙලෙස සලකා බලමින් සිටින බවයි.
-

ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම තවත් දින 10කින් කල් දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්
තවද දෙපාර්ශවය අතර සාකච්ඡා ඉතා හොඳින් සිදුවන බවද ඔහු එම සටහනේ පෙන්වා දී තිබෙනවා.
-

හෝමූස් සන්ධිය ඉන්දියාව ඇතුළු මිත්‍රරටවල නෞකාවලට විවෘතයි – ඉරානය
බටහිර ආසියාවේ පවතින යුද්ධය වහාම අවසන් කිරීම මේවා ආර්ථික බලපෑම් අවහිර කර ගැනීමට ඇති හොඳම මඟ බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
-

සාම යෝජනාවට එකඟ වෙන්නේ නැත්නම් ඉරානයට දැඩි ප්‍රහාර – අමෙරිකාවෙන් අනතුරු ඇඟවීම්
අමෙරිකාව විසින් යෝජනා කළ සටන් විරාමය සම්බන්ධයෙන් ඉරානය ඊයේ (25) දිනයේම ක්ෂණික ප්‍රතිචාර දක්වනු ලැබුවා.
-

අමෙරිකාවේ සටන් විරාම යෝජනාව ඉරානය ප්‍රතික්ෂේප කරයි
යුද්ධය අවසන් වන වේලාව නියම කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාට ඉරානය ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
-

අමෙරිකාවෙන් පැරෂුට් භටයින් 1000ක් මැදපෙරදිගට?
මීට පෙර වාර්තා වුණේ මේ සතිය අගදී තවත් මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයන් රැගත් නෞකා ද මැදපෙරදිග පැමිණීමට නියමිත බවයි.
-

යුද්ධය අවසන් කරන්න අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
කෙසේ වෙතත් එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
-

ටෙක්සාස් ප්‍රාන්තයේ තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්
කෙසේ වෙතත් මෙම පිපිරීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නැහැ.
-

ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඉරානය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි
කලාපීය නොසන්සුන්තාව අවම කිරීම සඳහා ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් පවතින බවද ඉරාන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් මෙහර් පුවත් සේවය වාර්තා කරනවා.
-

එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට ලක්වෙයි
මෙහිදී යානයේ වේගය අවම මට්ටමක පැවතීම හේතුවෙන් ඉන් සිදුවූ හානි අවම කරගැනීමට හැකිව තිබෙනවා.
-
හෝමුස් අර්බුදය හමුවේ සෞදි අරාබියෙන් ආසියානු කලාපයට ලබාදෙන තෙල් සැපයුම සීමා වෙයි
ඔවුන් මෙලෙස අඛණ්ඩව දෙවන මසටත් සැපයුම් සීමා කර ඇත්තේ මැදපෙරදිග යුද උණුසුම හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළෙඳ කටයුතුවලට බාධා එල්ල වීමත් සමඟයි.
-

-

ඉරාන තෙල්වලට පැනවූ සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාවේ අවධානය?
මෙම පියවර ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහිව අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති.
-

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
මෙහිදී මාධ්‍යවේදීන් පෙන්ටගනයෙන් ඉල්ලා ඇති මුදල් සම්බන්ධවද විමසා සිටියා.
-

ලොව විශාලම ගෑස් නිදියේ කොටසකට ප්‍රහාරයක්
පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙනවා.
-

අබුඩාබියට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
එම මිසයිලය ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් අතරමඟදී විනාශ කරන ලද්දක් ද නැත්නම් එය සිය ඉලක්කයටම සෘජුවම පතිත වුවක් ද යන්න මෙතෙක් නිල තොරතුරු වාර්තාවක් වී නැහැ.
-

ඉරානයේ නව උත්තරීතර නායකයා ගැන ආ අලුත්ම ආරංචිය
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
-

IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරයට නිසි ප්‍රතිචාර දක්වනවා – ඉරාන හමුදාපති
ඔහු පවසන්නේ යුද අභ්‍යාසයක් නිමා කර නැවත ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
-

නව උත්තරීතර නායකයා ඉන්න තැන කිව්වොත් අමෙරිකාවෙන් ඩොලර් මිලියන 10ක්
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස් යොදා ඇති බවයි.
-

ඉරාන යුද්ධය නිසා ධවල මන්දිර අභ්‍යන්තරයේ දැඩි මත භේදාත්මක තත්ත්වයක්
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ උපදේශක මණ්ඩලයේ සිටින දැඩි මතධාරීන් පිරිසක් ඇත්තේ ඊට හාත්පසින් වෙනස් මතයකයි.
-

ඉරාන නව උත්තරීතර නායකයාට සුළු තුවාල – ඉරාන ප්‍රකාශකයෙක් රොයිටර්වලට කියයි
ට්‍රම්ප් පෙන්වා දෙන්නේ ඔහුගේ පළමු කතාව බ්‍රහස්පතින්දා රූපවාහිනී නිවේදකයෙකු විසින් ඉදිරිපත් කළ බවයි.
-

අමෙරිකාවේ ඉන්ධන සැපයුම සහතික කරන්න ට්‍රම්ප් ගත් විශේෂ තීන්දුව
මෙම තාවකාලික අත්හිටුවීම මඟින් විදේශීය ටැංකි නෞකාවකට මෙක්සිකෝ බොක්කේ සහ අනෙක් අමෙරිකානු ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉන්ධන පිරිපහදු වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබෙනවා.
-

මැදපෙරදිග ගැටුම් නිසා සංචාරක ව්‍යාපාරයට වෙච්ච දේ
ඔවුන් සඳහන් කරන්නේ මැදපෙරදිගට ගමන් කරන ගුවන් මාර්ගවල ගුවන් සමාගම් ඔවුන්ගේ කාලසටහන වෙනස් කිරීම දිගින් දිගටම කරගෙන සිදුකරගෙන යන බවයි.
-

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්තවය ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.


































