ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධ සමයේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ සම්බන්ධව බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම ඒකකය ඉල්ලා සිටින්නේ විමර්ශන සඳහා සහාය වීමට ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වෙතහොත් වහාම බ්‍රිතාන්‍ය පොලීසියට දැනුම් දෙන ලෙසයි.
අදාළ විමර්ශන ප්‍රගතිය මත ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ යැයි සැකපිට දෙවන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එරට ත්‍රස්ත මර්දන ඒකකය ජනතාවගෙන් මෙලෙස ඉල්ලා සිටිනවා.
Leave a Reply