Loading...

රනිල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කරන බව සමාජවාදී තරුණ සංගමය පවසනවා.

ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු වෙනුවෙන් තරුණ සේවා සභාවේ දේපළ යොදා ගැනීම සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාළ පැමිණිල්ල අද (26) අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට ලිඛිතව ඉදිරිපත් කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *