Loading...

BREAKING එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනුකර තිබූ චෝදනවලවට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළා.

මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණා.

ඔහු උතුරු මැද පළාතේ මහ ඇමතිවරයාව සිටි අවදියේ නීතියට පටහැනි ලෙස රුපියල් 2080500ක ඉන්ධන දීමනා ලෙස ලබා ගැනීමෙන් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *