Loading...

BREAKING – දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක්

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් මතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *