බටලන්ද කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එම කොමිෂන් සභා වාර්තාව මේ සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු මෙහිදී කියා සිටියා.
ඒ මහතා පැවසුවේ ඊයේ (10) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ බවයි.
මේ අනුව අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.
Leave a Reply