මුදල් චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට ඇප මත මුදාහැර තිබෙනවා.
මෙලෙස ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් හේතුවෙන්.
කඳාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඇප ලබාදීම සිදු කර ඇත්තේ.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply