කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ දී අත්අඩංගුවට ගත් බවයි.
පැහැරගෙන යාමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් පිළිබඳව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
Leave a Reply