ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු මෙලෙස ස්වීඩනයට ගොස් ඇත්තේ ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම සඳහායි.
අප්‍රේල් 27 වනදා ස්වීඩනයේ නැක්ඕලාහිදී (Nackaaula) හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට ස්ටොක්හෝම් හිදී මෙම පැවැත්වීමට නියමිත බව සඳහන්.
Leave a Reply