Loading...

අනිල් ජාසිංහ නැවතත් අමාත්‍යාංශය ලේකම් ධුරයක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *