අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අලි සබ්රි මහතා මීට අමතරව විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ ද කටයුතු කරනු ලබනවා.
විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම අමාත්‍ය ධුරය පුරප්පාඩු වුණා.








Leave a Reply