Loading...

සියළු පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

පවතින අධික උෂ්ණත්වය සමඟ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග දැනුම් දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියළුම පාසල් වෙත විශේෂ නිවේදනයක් මඟින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අදාළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම සම්බන්ධව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවයි.

මේ අනුව පෙබරවාරි මස 26 වනදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසට යළි දැනුම් දෙමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *