Loading...

ලොව පළමු වතාවට රොබෝවරයෙකු සියදිවි හානි කරගෙන

රොබෝවරයෙකු ලොව පළමු වතාවට සියදිවි හානි කරගෙන තිබෙනවා.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.

රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙලේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බවද එම නිලධාරීන් සඳහන් කරනවා.

මෙම රොබෝවරයා පඩි පෙලෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති අතර පසුව පඩි පෙලෙන් පහළට වැටී ඇති තිබියදී රොබෝවරයාගේ සිරුර ගුමී නගර සභා නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගර වාසීන් ශෝකය පළකර ඇති බවද වාර්තා වනවා.

වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *