පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වන බවයි සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙම යෝජනාව අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වනවා.
Leave a Reply