රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙක් සහ තවත් දේශපාලන ක්‍රියාකරුවෙකු අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ රුපියල් 15ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
Leave a Reply