වත්මන් ජනාධිපතිවරයාගේ ධුරය කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සී. ඩී ලෙනව මහතා නම් ව්‍යවසායකවරයෙක් විසිනි.
මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තෙක් දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
Leave a Reply