ආණ්ඩුව විශ්‍රාමකයන්ට ගෙවීමට නියමිත රුපියල් 3000 අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් අනතුරු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ලබන ඔක්තෝම්බර් මසදී සැප්තැම්බර් දීමනාව ද සමඟ ගෙවීමට නියමිතයි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම පිළිබඳව ලබන 12 වනදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන මෙන් මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.
Leave a Reply