කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.
අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවයි.
වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවැතියත් රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බවද සඳහන් වනවා.
Leave a Reply