Loading...

ලබන 3 වනදා සිට දකුණට අලුත් ආණ්ඩුකාරවරයෙක්?

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලබන මැයි මස 3 වනදා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඔහු දකුණට පත්වීමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන නසීර් අහමඩ් මහතා පත් කරනු ඇති බවයි.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ විලී ගමගේ මහතා විශ්‍රාම ගැනීමෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය පුරප්පාඩුවට ලක්වුණා.

තොරතුරු මුලාශ්‍ර – දේශය


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *