Loading...

හබරාදූව නිල ඡන්ද ප්‍රතිඵලයේ ජය මාලිමාවට

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 38,080
සමගි ජන බලවේගය – 7,964
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,214
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,116
සර්වජන බලය – 991


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *