Loading...

,

අද රාත්‍රීයේ සිට ඇඳිරි නීතිය පනවයි

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *