එළැඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් සියලු පාසල් සැප්තැම්බර් 20 වනදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ සැප්තැම්බර් 23 වනදා නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බවයි.
මෙලෙස ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වන දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන් ලබා දිය යුතු වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් අදාළ ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවයි.










Leave a Reply