2024 ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව විසින් ගොඩනැගු පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම අද (05) සිදු කෙරුණා.
බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේ දී සන්ධානය එළි දැක්වීමේ උත්සවය පැවැත්වුණා.
අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සන්ධානය ගොඩ නගා තිබෙනවා.
කුසලානය ලකුණින් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නමින් නව පෙරමුණ එළිදැක්වූ අතර එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරනු ලබනවා.
සන්ධානයේ ලේකම් ධුරය හිමිව ඇත්තේ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කර තිබෙනවා.








Leave a Reply