Loading...

වඩිවේල්ට සහ අලි සහීර්ට ජනපතිගෙන් අමාත්‍ය ධුර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවේල් සුරේෂ් සහ අලි සහීර් මව්ලානා මහත්වරුන්හට අමාත්‍ය ධුර පිරිනමා තිබෙනවා.

මෙහිදී අලි සාහීර් මව්ලාන මහතා කැබිනට් නොවන සංවර්ධනය ව්‍යාපෘතිය අමාත්‍ය ලෙසද වඩිවෙල් සුරේෂ් මහතා කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ලෙස ද දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *