ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ශවයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටින බවද සඳහන් වනවා.
මේ අතර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයින් 07 දෙනෙක් සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අගෝස්තු 14 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතයි.








Leave a Reply