ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව ලබන ඊශ්‍රායලය ඇතුළු සියලුම රටවල් ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වයේ “සියලුම වියදම්” වොෂින්ටන් පාලනය වෙත නැවත ගෙවිය යුතු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
CBS පුවත් සේවය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපදයේ සහයෝගය නොමැතිව ඊශ්‍රායලය නමැති රාජ්‍යයට පැවැත්මක් නොමැති බවයි.
මෙම ප්‍රකාශයත් සමඟ ඇමෙරිකාව විසින් විදේශීය රටවලට ලබාදෙන ආරක්ෂක සහනාධාර සහ යුදමය සහයෝගිතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.






Leave a Reply