ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අදාළ තීරණය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර, අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එම නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.





Leave a Reply