Loading...

නාමල්ගේ නඩුව නිසා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කරයි

කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එයාර් බස් ගනුදෙනුවට අදාළව සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වනවා.

අදාළ නඩුව අද දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *