ඉරානය සමඟ යුද්ධයට සුදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට ස්වදේශීය පෙරමුණේ අණදෙන නිලධාරියා නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් එරට ආරක්ෂක ආයතන හරහා අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
මෙවැනි පසුබිමක අමෙරිකානු ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්හට විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා.
එහිදී දැනුම් දී ඇත්තේ ලබන සති අන්තියේ ඇතැම් විට ඉරානයට පහර දීමට තම හමුදාව කටයුතු කරනු ඇති බවයි.
මේ අනුව අදාළ සැලසුම් පිළිබඳව මේ වන විට අඛණ්ඩව සාකච්ඡා සිදුකරන බවද වාර්තා වනවා.








Leave a Reply