Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ජර්සිය එළිදක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ක්‍රිකට් ඇඳුම් හවුල්කරු වන Moose සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩා ආකෘතියක් සඳහා නව ජර්සිය අද (15) එළි දැක්වුවා.

මෙම නව ක්‍රිකට් ජර්සිය, ක්‍රීඩක සුව පහසුව වැඩි දියුණු කිරීම, හුස්ම ගැනීමේ හැකියාව ප්‍රශස්ත කිරීම සහ ක්‍රිකට් තරඟවලදී ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර තිබෙනවා.

ලබන 29 වනදා සිම්බාබ්වේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ දී එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියේ දී මෙම නව ජර්සිය නිල වශයෙන් පිටියේ දී එළි දැක්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *