Loading...

,

හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කරයි

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මේ අනුව හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය යනුවෙන් එහි දැක්වෙනවා.

කෙටුම්පත පහතින්,

895473825-හිටපු-ජනපති-වරප-රසාද-කැපෙන-පනත-කෙටුම-පත-ගැසට-කෙරේ

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *