Loading...

වෙල්ගමට පාර්ලිමේන්තුවෙන් මාස 3ක නිවාඩුවක්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව ඊයේ (07) අනුමත කළා.

ඊට අදාළ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෙල්ගම මහතා අසනීප තත්වයේ පසුවන හෙයින් ඔහුට මෙසේ නිවාඩුවක් ලබාදීම අනුමත කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *