පසුගිය දිනවල වන අලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (25) පොළොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කරනවා.
විවිධ හේතුන් මත වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.








Leave a Reply