Loading...

ලෙබනනයේ බේරුට් නුවරදී එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙක් මරුට

ලෙබනනයේ බේරූට් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙක් මියගොස් තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ හිස්බුල්ලා සටන්කාමින් රැඳී සිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

කිසිඳු අනතුරු ඇඟවීමක් තොරව මෙම ප්‍රහාරය සිදුකර ඇති බව පවසන ඊශ්‍රායලය පවසන්නේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එම ප්‍රහාරයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබෙන සිරුරු සේවා සඳහා කටයුතු කරමින් සිටින බවයි එරට ජාතික ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *