ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා දේශපාලන රැස්වීම් 150කට ආසන්න ගණනක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙම රැස්වීම් මාලාවේ දී ප්‍රධාන රැස්වීම් 100ක් ඇති අතර තවත් රැස්වීම් කිහිපයක් සහාය දක්වන කණ්ඩායම් විසින් සිදු කිරීමට නියමිත බව සඳහන්.
හරීන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, වජිර අබේවර්ධන, රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක් මෙම රැස්වීම සඳහා ප්‍රධාන කථිකයින් ලෙස නම් කර තිබෙනවා.
Leave a Reply