Loading...

අපේක්ෂයන් 14ක් ජනාධිපතිවරණයට ඇප තියයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 14 දෙනෙකු ඊයේ (02) දක්වා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *