නව සංචාරක කලාප 13ක් අලුතින් හඳුනාගෙන ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ ප්‍රකාශකයෙක් කියා සිටියේ යාපනය – කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බවයි.
දැනට ශ්‍රී ලංකාවේ සංචාරක කලාප 26ක් නම් කර ඇති අතර එයට අමතරව මෙම නව සංචාරක කලාප හඳුන්වා දීමට නියමිතව ඇති.
2025 වසරේ ගත වූ මුල් දින 9 තුල සංචාරකයින් 70944ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.
2024 වසරේදී විසි ලක්ෂ පනස්තුන්දහස් හාරසීය හැටපහක් මෙරටට පැමිණි සංචාරකයින් පැමිණ තිබුණා.
Leave a Reply