ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේ දී දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි.
මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවද වාර්තා වනවා.
Leave a Reply