අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැනවූ සමස්ථ තීරු බදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ අකර ඇති බවයි.
අමෙරිකාව පැනවූ තීරු බදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියා කලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා.
මීට පෙර චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කළ බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණා.
Leave a Reply