Loading...

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ – සමාරම්භක තරඟයේ කාසියේ වාසිය පාකිස්ථානයට

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ක්‍රිකට් තරඟාවලිය අද (07) ආරම්භ වනවා.

තරඟාවලිය ආරම්භ කරමින් අද (07) දිනයේ තරඟ 3ක් පැවැත්වෙනවා.

ඉන් පළමු තරඟය පාකිස්ථානය නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

එය මෙරට වේලාවෙන් උදෑසන 11ට ආරම්භ වනවා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්තයට ආරාධනා කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *