Loading...

මැදපෙරදිග යුද්ධය නිසා සංචාරක පැමිණීම් අඩුවෙයි

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනට සංචාරකයින් පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 768ක් අවලංගු වී තිබෙනවා.

සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසන්නේ මේ හේතුවෙන් 30%ක පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *